On the back of a tuk-tuk: “Marry short girls, because they give the best hugs and could listen to your heartbeat easily, too.”
Three men in their mid-40s to mid-50s, in the Colombo Street (in Kandy); appeared to be street vendors. Person A giving a pat on person B’s belly tells person C: “මෙහෙම හිටියට මේ හොඳ කොල්ලෙක්. බඩ එහෙම දාගෙන එන්නෙ දැන්. වයිෆ් රට. මෙයාට ස්පෙයා(ර්) වීල් එහෙම කීපයක්ම තියෙනවා. හොඳ වැඩකාරයෙක්.” [“This one is a ‘skilled fellow.’ Look at his belly, it’s sticking out. His wife is abroad. He has a couple of ‘spare-wheels.’ A hell of a fellow.”] Person B is amused, as evidenced by the big smile on his face. [Here, ‘spare-wheels’ refers to women that one ‘keeps’ in extra-marital relationships.]
A conversation between my hair-dresser (HD) and myself during a hair-cut (a saloon in Kandy), just one day before the April New Year:
HD: සර්, [අවුරුද්දට] ශොපින් එහෙම කරලා ඉවරද? [“Sir, have you finished all the shopping [for the New Year]?”]
Me: ඔව්, ඔය දන්නැද්ද, ටිකක් කරා. [“Yes, did a little bit, … don’t you know.]
HD: (after a break of a couple of seconds) මමත් කරා. ඒ උනාට වයිෆ්ලා එක්ක [ශොපින්] ගියහම හරි අමාරුයි. දැන් අපි ගියහම නම් ගිහිල්ල බලලා ඉක්මනට එකක් තෝරගෙන එනවනෙ. ඒත් වයිෆ්ලා එක්ක ගිහයම සෑහෙන්ඩ වෙලා යනවා. කඩ දහයකට විතර යනවා, සෑහෙන වෙලා තෝරනවා. එහෙමවත් හිතට අල්ලන ඒවා නෑ. එපා වෙනවා. (after a couple of seconds) සර්ගෙත් එහෙමද? [“I did too. But, it’s difficult when you go shopping with wives. Now, when we go shopping we make our choices quickly, but not the wives. They go to about ten places and spend a lot of time looking for stuff, and they still don’t find anything that they like. (after a couple of seconds) Is it the same for you, too, Sir?”]
Me: අපෝ නෑ, අපේ ගෙදර ඒකෙ අනික් පැත්ත. මට තමයි ඇඳුම් තෝරන්ඩ වෙලා යන්නෙ. එයා ටක් ගාලා තෝරලා ඉවර කරනවා. [“Of course not. With us, it’s the other way around. I’m the one who takes long to choose stuff. She finishes hers quickly.”]
HD: එහෙමද? සර් හරි වාසනාවන්තයි. [“Is that so? You are very lucky, Sir.”]
(A couple of minutes down the line)
HD: (having found out that I had two daughters) මටත් දුවෙක් තමයි ඉන්නෙ. දැන් සර් හැමෝටම දුවලා තමයි ඉන්නෙ. මගෙ යාලුවො හුඟක් දෙනෙකුට ඉන්නෙත් දුවල තමයි. කොල්ලො අඩුයි. [“I have a daughter, too. Now, everybody has daughters, Sir. Many of my friends have daughters. Not many boys.”] (He implied that this was a reason for concern.)
Me: මම නම් දුවලට තමයි කැමති. [“I, of course, prefer daughters.”]
HD: ඔව් නේද සර්, දුවලා හොඳයි. දුවලා තමයි කවදහරි දෙමවුපියන්ට සලකන්නෙ. අපේ ගෙවල් වලත් එහෙම තමයි. අපේ අක්කලා නන්ගිලා තමයි අම්මලට බලන්නෙ. [That’s right, Sir, daughters are better. It’s the daughters that take care of the parents one day. That’s what happens at our places, too. It’s our sisters who care for our ‘mothers’ (parents).]
A typical elderly, village (looking) person describing an Avurudu sport in an Avurudu programme on TV: “මේක අපේ ගම් වල ජනපිය ක්රීඩාවක්. වැඩිහිටියො, ගෑණු කට්ටිය, ළමයි ... හැමදෙනාටම කරන්ඩ පුළුවන් ක්රීඩාවක්.” [“This is a very popular [New Year] sport. Elderly people, women, children … anybody can do it.”]